ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මැදිහත් වීම විශිෂ්ටයි
පවතින ආර්ථික අර්බුදය හමුවේ නව විධායක ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ පළමු වතාවට පාර්ලිමේන්තුව තුළ කෙරෙන ඡන්ද විමසීමට බාධාවක් වන කිසිදු ක්‍රියාවක් නොකරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.ඒ අතරේ ඔවුන්…









