රාජකීය විද්‍යාලයට අහිමි වෙමින් දැවීගිය රනිල් ගේ “මාලිගාව”
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නිවසට කිසියම් පිරිසක් විසින් ඊයේ(09) රාත්‍රියේ ගිනි තබන ලදී.එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව කියයි. මෙම…









