පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරගය 18 වැනි දා
මේ පාපන්දු ක්‍රීඩාව ගැන ලෝකයේම අවධානය යොමුව ඇති කාලයකි. 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය මේ වනවිට උණුසුම් ආකාරයෙන් ඉදිරියට යමින් ඇති නිසාය. මෙම ලිපිය ලියන අවස්ථාව (දෙසැ. 13) වනවිට තරගාවලිය එහි උච්ඡතම අදියර වෙත ළඟා…









