ඉන්දියාවේ පළමු ඡන්දදායකයා ලෙස ඉතිහාසගත වු ශ්‍යාම් සරන් නෙගි මිය යයි
මේ, ඉන්දියාවේ පළමු ඡන්දදායකයා ලෙස ඉතිහාසයට එක්ව සිටින අපූරු පුද්ගලයකු ගැන සටහනකි. ශ්‍යාම් සරන් නෙගි නමින් හැඳින්වෙන ඔහු පසුගිය සෙනසුරාදා අභාවප්‍රාප්ත වූ අතර ඒ නිසා ඔහු ගැන මේ දිනවල මාධ්‍ය තුළ නැවතත් විශාල කතාබහක් ඇතිව…









