ඉන්දුනීසියාවේ භූමිකම්පාවෙන් 268 ක් මරුට; වැඩි පිරිස පාසල් සිසුන්
ඉන්දුනීසියාවෙහි සිදු වූ දරුණුම මට්ටමේ භූමිකම්පාවක් ගැන පසුගිය සඳුදා (21) වාර්තා විය. ඒකක 5.6 ක ප්‍රබලත්වයෙන් යුතු මෙම භූමිකම්පාව සිදු වූයේ එරට ජාවා දූපත්හි බටහිර ජාවා නැමැති පළාතේ කඳුකර ඉසව්වක ය. වඩාත්ම හානි සිදුව ඇත්තේ…









