මිථ්‍යාවේ අලුත්ම ‘වර්ෂන්’ එක ළඟදීම! හේතුවාදියෙකුගෙන් අනාවැකියක්
එතෙර - මෙතෙර

මිථ්‍යාවේ අලුත්ම ‘වර්ෂන්’ එක ළඟදීම! හේතුවාදියෙකුගෙන් අනාවැකියක්

මේ වන විට අපේ රට සමාජ, ආර්ථික සහ දේශපාලනමය වශයෙන් බරපතල අර්බුදයකට පත්ව ඇත. දැන් එළැඹී ඇති තත්වය අනුව රටේ ඉදිරි කල දවස කුමකින් කුමක් වේදැයි කිසිවකුටත් නිශ්චිතව කිව නොහැකි තත්වයක් එළැඹී තිබේ. එහෙත්, ගත…

හොඳම නාඩගම් කාරයෝ ඇත්තේ ටෙලිතිරයේ ද? ආණ්ඩුවේද?
එතෙර - මෙතෙර

හොඳම නාඩගම් කාරයෝ ඇත්තේ ටෙලිතිරයේ ද? ආණ්ඩුවේද?

“කොහු මිටි හරස් කර ගැනීම”යනුවෙන් හඳුන්වන ජන වහරක් තිබේ.ඉන් හැඟවෙනුයේ ගෘගස්ථ අර්බුදයකි.මක් නිසා ද කොස්ස යනු කිසි විටෙකත් නිවසින් පිටතට නොගන්නා ගෘහ උපකරණයක් බැවිනි.කාලයක් පටන් දිනෙන් දින මෝරමින් පැමිණි ආණ්ඩුව ඇතුළේ තිබූ “කොහු මිටි හරස්…

අනියම් සබඳතා හදිසි හෘදයාබාධ වලට හේතුවක් ද?
එතෙර - මෙතෙර

අනියම් සබඳතා හදිසි හෘදයාබාධ වලට හේතුවක් ද?

අනියම් ලිංගික සබඳතා පවත්වමින් සිටිය දී හදිසි මරණවලට ලක් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු මාධ්‍ය මඟින් වරින් වර අසන්නට ලැබේ. හෝටල්, තානායම්, ආගන්තුක නිවාස, ලැගුම්හල් ආදියේ දී සිදු වන මෙම හදිසි මරණ සම්බන්ධයෙන් සිදු කරනු ලබන…

පසට විස චීන පොහොරත් අපට භාර ගන්නට සිදුවේද?
එතෙර - මෙතෙර

පසට විස චීන පොහොරත් අපට භාර ගන්නට සිදුවේද?

ලක් ඉතිහාසයේ කිසිම දිනයෙක දක්නට නොතිබුණු අන්දමේ පොහොර අර්බුදයක් දැන් පැන නැඟී ඇත.එමෙන්ම එය මේ වන විට මහජන බැංකුව අසාදු ලේඛනයට යැවීමට තරම් ප්‍රබලවී තිබේ. ශ්‍රී ලංකාව එකවරම සියයට සියයකින් කාබනික ගොවිතැන සදහා හුවමාරු කිරීමත්…

කෘෂි විද්‍යා මහාචාර්ය මාරඹේ පොහොර සමාගම් “ඒජන්ත” වරයෙක්ද?
එතෙර - මෙතෙර

කෘෂි විද්‍යා මහාචාර්ය මාරඹේ පොහොර සමාගම් “ඒජන්ත” වරයෙක්ද?

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සියළු තනතුරුවලින් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය දා කටයුතු කළේය. එයට හේතුව ලෙස ඔහු සඳහන් කර සිටියේ රජයේ කාබනික පොහොර ව්‍යාපෘතිය විවේචනය කිරීම…

ජාතික අර්බුදයක් බවට පත් කාබනික වගාවට ලෝකයේ ලැබී ඇති තැන කුමක්ද?
එතෙර - මෙතෙර

ජාතික අර්බුදයක් බවට පත් කාබනික වගාවට ලෝකයේ ලැබී ඇති තැන කුමක්ද?

‘කාබනික’ යන්න මේ දිනවල අපට නිතරම ඇසෙන වචනයක් බවට පත්ව හමාරය. ඒ කාබනික පොහොර, කාබනික වගාව ආදිය නිතරම පාහේ මාධ්‍යවලින් කියවෙන නිසාය. අප රටේ පමණක් නොව අග්නිදිග ආසියාවේම රටවල් බොහොමයක් කාබනික වගාව පිළිබඳ දැඩි උනන්දුවක්…

මුතුරාජවෙලත් ඇමරිකාවටම යයිද?
එතෙර - මෙතෙර

මුතුරාජවෙලත් ඇමරිකාවටම යයිද?

මුතුරාජවෙල යනු වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන අභය භූමියකින් යුතු අගනුවරට ආසන්නව පිහිටි ජෛව විවිධත්වයෙන් හෙබි අති විශිෂ්ඨ සමුද්‍රාසන්න ජල ජීවී පාරිසරික කලාපයකි. නගරයට ආසන්නව පැවැතීම නිසා කූට ව්‍යාපාරිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද…

මින්නේරියේ භාග්‍යා නිවුන් අලි පැංචිය මුහුණ පෑ ‘අභාග්‍යය’ කුමක්ද?
එතෙර - මෙතෙර

මින්නේරියේ භාග්‍යා නිවුන් අලි පැංචිය මුහුණ පෑ ‘අභාග්‍යය’ කුමක්ද?

මින්නේරිය ජාතික වනෝද්‍යානය කරා පැමිණෙන දෙස් විදෙස් සංචරකයන්ගේ නෙත පින වූ එක් විශේෂිත දර්ශනයක් පිළිබඳ මාධ්‍ය ඔස්සේ නිතර කතා කරනු දක්නට ලැබිණි. ඒ අලි මවකට උපන් නිවුන් පැටවුන් දැකබලා ගැනීමය. වසරකට වරක් මුළු අලි රංචුවම…

ජනතාවට සැමන්,පරිප්පු කවා ඉන්ධන මිල පහළ වැටීමේ වාසිය ඉන්දියන් සමාගමට පිදීමෙන් පසු:
එතෙර - මෙතෙර

ජනතාවට සැමන්,පරිප්පු කවා ඉන්ධන මිල පහළ වැටීමේ වාසිය ඉන්දියන් සමාගමට පිදීමෙන් පසු:

මෙරට පිහිටි ඉන්දියානු තෙල් සමාගම නැතිනම් IOC ආයතනය ඉකුත් දා ඩීසල් හා පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමූවේය. ඒ ලෝක වෙළෙද පොලේ ඉන්ධන මිල ඉහළ යාම කරනකොට බව කියමිනි. තෙල් සංස්ථාව ද ඉන්ධන…

කාබනික වගා දවල් සිහිනයෙන් ජනපති පිබිදවිය නොහැකිද?
එතෙර - මෙතෙර

කාබනික වගා දවල් සිහිනයෙන් ජනපති පිබිදවිය නොහැකිද?

තමන් ජනාධිපතිවරයා ලෙස පත් කරගන්නා ලද්දේ සහල් හා පරිප්පු මිල බැලීමට නම් තමන් ගෙන් වැඩක් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි. ඒ මහතා මේ බව පැවසුවේ කාබනික පොහොර මඟින් ගොවිතැන් කරන වගාවක් නිරීක්‍ෂණය සදහා කුලියාපිටිය…

error: Content is protected !!