දොස්තර හිඟයට පිළියම් හොයන්න නම් අමුතුවෙන්ම හිතන්න වෙයි – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
අපේ රටේ දොස්තර වරු හිඟයක් පවතිනවා කියලා පොදු මතයක් තියනවා.සමහර විට අපේ සමාජයේ දොස්තර කමේ අගය ඉහළ යන්නත් හේතුවක් වෙන්න ඇති.මොකද?යමක හිඟතාවය ඒකේ වටිනා කම වැඩි වෙන්නත් හේතුවක්නේ.ඇත්තටම අපේ රටේ දොස්තර වරු හිඟද?මේ කාරණේ දිහා…









