නව වසරේ වත් අපට උරුම නිස්කාන්සුව වනසා දමන ශබ්ද දූෂණයට එරෙහි වෙමු
එතෙර - මෙතෙර

නව වසරේ වත් අපට උරුම නිස්කාන්සුව වනසා දමන ශබ්ද දූෂණයට එරෙහි වෙමු

නිස්කාන්සුව යන වදනක් අප ජන වහරෙහි තිබේ.ඉන් අදහස් වනුයේ ඇස,කණ,නාසය ආදී සංවේදීතාවයන් දක්වන ඉන්ද්‍රියනට තම පුද්ගල අභිලාෂයනට අනුව පැවැතීමට ඉඩ ලබා දීමේ මූලික මානව අවශ්‍යතාවයයි. නමුදු දැනට සිය වසකට දෙකකට පෙර සිට මිනිසා විද්‍යා තාක්ෂණික…

අලුත් අවුරුදු කිරිබතට වත් සහල් සපයා ගත හැකි වේද?  
එතෙර - මෙතෙර

අලුත් අවුරුදු කිරිබතට වත් සහල් සපයා ගත හැකි වේද?  

නව වසරේ උදාවත් සමඟ අප බොහෝ දෙනකුගේ දෙසවන් පිරී ඉතිරී යන වදනක් තිබේ.එනම් “සුබ අලුත් අවුරුද්දක් වේවා!” යන්න ය. මිනිස් සමාජයේ ඇති අනේක විධ උත්සව සැමරුම් අතරින් මානව සබඳතා යාවත් කාලීන කෙරන උත්සව සැමරුම් ද…

රට මෙච්චර වැටිලා නම් විනෝද ගමන් මෙතරම් බහුල ඇයි?
එතෙර - මෙතෙර

රට මෙච්චර වැටිලා නම් විනෝද ගමන් මෙතරම් බහුල ඇයි?

රට පුරා මේ වන විට දැඩි ආර්ථික අර්බුදයක් පවතින බවට කතා බහ පවතී. එහෙත්, එය සත්‍යයක් ද යන ගැටළුව මතු වන්නේ වර්ෂ අවසානයේ ජනතාවගේ හැසිරීම දෙස බැලූ විට ය. නාගරික හා අර්ධ නාගරික පිරිසෙන් සැළකිය…

ඡන්දයක් කිට්ටුවෙද්දි හදන භූතයන් ගැන දැන් ජනතාව දන්නවා
එතෙර - මෙතෙර

ඡන්දයක් කිට්ටුවෙද්දි හදන භූතයන් ගැන දැන් ජනතාව දන්නවා

අපි ඡන්දය පිළිබඳව මොන අර්ථකථන දුන්නත් අවසානයේ ඡන්ද දායකයා ඡන්ද පොළට යන්නෙ ඇයි? ඒක වැදගත්. ඒ මොකද ඡන්ද ව්‍යාපාරය නැති කාලේ ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ ප්‍රසාදයෙන් කැමැත්තෙන් කතා කරන බොහෝ අය ඉන්නවා. හැබැයි ඒ ප්‍රසාදය,…

ජනපති ලේකම් කමින් අස් වුණත් පී බී දැන්ම “ගෙදර යන එකක්” නම් නැහැ
එතෙර - මෙතෙර

ජනපති ලේකම් කමින් අස් වුණත් පී බී දැන්ම “ගෙදර යන එකක්” නම් නැහැ

ජනාධිපති ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමට පී.බී ජයසුන්දර විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කළ ලිපිය ඔහු පිළිගත් බව මාධ්‍ය වාර්තා කළේය. මීට සතියකට පමණ ඉහත දී පී.බී ජයසුන්දර විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත…

කාන්තා චර්මජේදනය අල්ලාහ් ගේ නියමයක් ද?
එතෙර - මෙතෙර

කාන්තා චර්මජේදනය අල්ලාහ් ගේ නියමයක් ද?

ඉස්ලාමීය ආගමික සංස්කෘතික කරුණු සම්බන්ධයෙන් ලොව අනෙකුත් ජාතීන් ගේ සහ ආගමිකයන් ගේ විශේෂ අවධානය වරින් වර යොමු වෙයි. ඒ අතරිනුදු ඉස්ලාමීය කාන්තාවන් සම්බන්ධ යම් යම් දේ කෙරෙහි අන්‍ය ජාතීන් ගේත්, ආගමිකයන් ගේත් නොමඳ අවධානය යොමුව…

ගෑස් පිපිරීම් වලට හේතුව ග්‍රහ බලපෑමක් යැයි කියන්නට හොර කේන්දර නඩය උසි ගන්වමුද?
එතෙර - මෙතෙර

ගෑස් පිපිරීම් වලට හේතුව ග්‍රහ බලපෑමක් යැයි කියන්නට හොර කේන්දර නඩය උසි ගන්වමුද?

ගෑස් උපාංග පුපුරා යාම දැන් සාමාන්‍යකරණය වෙමින් තිබේ. මාධ්‍ය තවමත් මේ ගැන කතා කළ ද ඉදිරියේ දී ඒවායේ ප්‍රවෘත්තිමය අගයක් නොමැති බැවින් බැහැර කෙරෙනු නොඅනුමාන ය. ඒ තරමට ගෑස් පුපුරා යාම් සිදුවෙයි. මෙලෙස ගෑස් උපාංග…

නත්තල් සැමරුමේ දී කිතු සමිඳුන් මෙලොවට ආ දිළිඳු ගව මඩුව අමතක කරන්න එපා!
එතෙර - මෙතෙර

නත්තල් සැමරුමේ දී කිතු සමිඳුන් මෙලොවට ආ දිළිඳු ගව මඩුව අමතක කරන්න එපා!

නත්තල් සැමරුමේ දී ජේසුස් වහන්සේ දිළිඳු ගව මඩුවක සතුන් මැද මෙලොවට පැමිණි බව කෙසේ වත් අමතක නොකළ යුතු බවත් උන් වහන්සේ අපගෙන් බලාපොරොත්තු වන්නේත් එයම බවත් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරද ගුරු තුමෝ පවසති.…

මේ ණය අර්බුදය රාජපක්ෂලා මිසක් බණ්ඩාරනායකලා, සේනානායකලා, ජයවර්ධනලා, කුමාරතුංගලා, ප්‍රේමදාසලා ඇති කරපු එකක් නොවේ
එතෙර - මෙතෙර

මේ ණය අර්බුදය රාජපක්ෂලා මිසක් බණ්ඩාරනායකලා, සේනානායකලා, ජයවර්ධනලා, කුමාරතුංගලා, ප්‍රේමදාසලා ඇති කරපු එකක් නොවේ

මේ ණය බර ගැන දැන් 225ට බහිනවා.අවුරුදු 72ක් රට පාලනය කරපු අයට බනිනවා. එහෙම කියලා මේක සාමාන්‍යකරණය කරනවා. මම බොහොම පැහැදිලිව කියනවා අද මේ අර්බුදය බණ්ඩාරනායකලා ,සේනානායකලා, ජයවර්ධනලා, කුමාරතුංගලා, ප්‍රේමදාසලා හදපු අර්බුදයක් නොවේ. මේ අර්බුදය…

කාන්තා සිරුරු කුලියට දෙන ‘රතු පහන් වීදි’ අපේ රටටත් ?
එතෙර - මෙතෙර

කාන්තා සිරුරු කුලියට දෙන ‘රතු පහන් වීදි’ අපේ රටටත් ?

රට පත්ව ඇති දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ රජය මේ වන විට කිසිවක් කර කියා ගන්නට නොහැකි තත්ත්වයකට පත්ව සිටින බව පෙනේ. අපනයන ආර්ථිකය පිළිබඳ සැලසුමක් නොමැති නිසා ගංජා අපනයනය කරන්නට ද පසුගිය දා පාර්ලිමේන්තුවේ කතාබහක්…

error: Content is protected !!