කොළඹ සරසවියෙන් දේශපාලකයන්ට දැල්වුණු රතු එළිය හරියට තේරුම් ගනිමු
ජනතාව දැන් එළිපිටම ආණ්ඩුව විවේචනය කරමින් සිටිති. ඒසේම ආණ්ඩුවේ දේශපාලන පත්වීම් ද විවේචනය කරමින් සිටිති. ඒහි උච්චම අවස්ථාවක් පසුගිය දිනක දක්නට ලැබුණි. ඒ කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරයට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ගේ පත්වීම විශ්ව විද්‍යාල…









