ගුවන් අනතුරක වගකීම නියමුවන් පිට පැටවීම ආවාට ගියාට කළ හැකි ද?
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත්, නියමුවන් පුහුණු කිරීමේ ප්‍රහාරක ජෙට් යානයක් පසුගිය දා වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටුණු අවස්ථාවේ දී ඒ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා පවසා සිටියේ එයට හේතුව ගුවන් නියමුවන්ගේ…