වත්මන් උපන් දින සැමරුම් සමාජ විකෘතියක් ද?
මීට මඳ කලෙකට ඉහත මම කිසියම් අවශ්‍යතාවක් සඳහා එක්තරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගියෙමි. නමුදු එහි පිවිසි සැනින් කාර්ය මණ්ඩලයේ හැසිරීම් රටාවේ යම් වෙනසක් දක්නට ලැබිණි. පසුව ඒ සම්බන්ධයෙන් විමසුම් කළ මට දැනගත හැකි වූයේ, එදින…









