වඳුරු රංචුවකට බාබර් සාප්පුවක්ම අහු වුණා වගේ; සමන් ඒකනායක සිදුවීමට පසු වදනක් – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
ඉකුත් සමයේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ධුරයෙන් ඉවත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා වීමේ අවස්ථාව ලැබුණේ ජ්‍යෙෂ්ඨතම දේශපාලන නායකයකු වූ රනිල් වික්‍රමසිංහට ය. සාමාන්‍යයෙන් ජනාධිපති ධුරයට පත්වීමට අවස්ථාව ලැබීම වාසනාවක් ලෙස සැලකේ. මෙරට…









