දේශපාලනඥයින් මේ තරම් බොරු කියන්නේ ඇයි?
ශ්‍රී ලංකාවේ ජනතාව බොහෝ කනස්සල්ලෙන් සාකච්ඡා කරන මාතෘකාවක් තිබේ. එම මාතෘකාවට ශීර්ෂ පාඨයක් එක් කළහොත් එය මෙසේ වනු ඇත. “ඇයි දේශපාලනඥයෝ මේ තරම් බොරු කියන්නේ..?” මෙම සාකච්ඡාව මතු වූ ඇතැම් අවස්ථාවල දී එක පතේ කෑ…
ශ්‍රී ලංකාවේ ජනතාව බොහෝ කනස්සල්ලෙන් සාකච්ඡා කරන මාතෘකාවක් තිබේ. එම මාතෘකාවට ශීර්ෂ පාඨයක් එක් කළහොත් එය මෙසේ වනු ඇත. “ඇයි දේශපාලනඥයෝ මේ තරම් බොරු කියන්නේ..?” මෙම සාකච්ඡාව මතු වූ ඇතැම් අවස්ථාවල දී එක පතේ කෑ…
රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කර අසභ්‍ය ලේඛන පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි අත්අඩංගුවට ගත් යුවල පොලිස් ඇප මත මුදාහැර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
මා ජීවත්වන ඕස්රේලියාවට ආසන්නම රට නවසීලන්තයයි. මේ දෙරටේම මිනිසුන් ජීවත් වන්නේ බොහෝ සාමයෙනි. සමගියෙනි. හිටිහැටියේ මෙම සාමය පුපුරා යන පුවත් ද අසන්නට ලැබේ. එවැනි පුවත් දෙරටේම මිනිසුන්ගේ සිත්වල අවුළුවන්නේ බිය හා සැකයයි. නමුත් දෙරටේ…
මේ දිනවල ලොව පුරා පවතින කොවිඩ් වසංගතය හමුවේ සාමාන්‍ය ජනතාව තුළ කොවිඩ් ආසාදිතව මිය යන්නවුන්ගේ මළ සිරුරු කෙරෙහි අතිරේක බියක් හට ගෙන තිබේ.ඒ එම මළ සිරුරු මඟින් ජීවත් වන්නවුන් හට කොවිඩ් ආසාදනය විය හැකිය යන…
යාල වනයේ ජීවත් වන වන ඇතකු ඝාතනය කොට හොඬ වැල කදින් වෙන් කොට දළ යුගලය සහ වලිගයේ කෙඳි සහිත කොටස කිසිවකු විසින් කපා ගෙන යාමේ පුවතක් පසුගිය දා වාර්තා විය. එහි උණුසුම මැකී යන්නටත් පෙර…
මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සහ කළා යැයි කියන හෙරොයින් කිලෝ ග්‍රෑම් 290ක් ඉකුත් අගොස්තු 31 වැනිදා නාවික හමුදා නිලධාරින් විසින් මහ මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙහි දළ වටිනාකම රුපියල් කෝටි 232ක් යැයි…
හදිසියේ ඔබ ද නොදැනුවත්ව ඔබේ ජංගම දුරකතනයේ කැමරාව ක්‍රියාත්මක වී එයින් ඡායාරූප ගැනීම, වීඩියෝ ගැනීම සිදුවුවහොත්, ඔබගේ ජංගම දුරකතනයේ මයික්එක ක්‍රියාත්මක වී ඔබ අන්කිසිවෙකු සමග කෙරෙන කතාබහ පටිගත වුවහොත් ඔබට දැනෙන හැඟීම කුමක්විය හැකිද? එවැනි…
පසුගිය දිනයක මා දන්නා හඳුනන වෛද්‍යවරයෙකුගෙන් එක්තරා කාන්තාවක් විමසා ඇත්තේ තමන්ට විෂබීජ සියල්ලෙන්ම ආරක්ෂා විය හැකි පීපීඊ කට්ටලයක් වෙළඳ සැලකින් මිලදී ගන්නට හැකි ද කියාය. සාමාන්‍ය කාන්තාවක් වූ ඇයට පීපීඊ කට්ටලයක අවශ්‍යතාවය කුමක්දැයි වෛද්‍යවරයා ඇසූ…
කෝවිඞ් වසංගතය හමුවේ නිවාසවලට කොටු වී සිටින ලොව බොහෝ ධනවත් රටවල ජනයා නෙට්ෆිලික්ස් නරඹමින් ඇපල් හෝ පොප්කෝන් රස විදිමින් දවස මුඵල්ලේ සුව පහසුව වෙසෙති. මා ජීවත් වන ඔස්ටේ‍්‍රලියාවේ තත්ත්වය ද ඒ හැටි වෙනසක් නැත. රට…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes