ට්‍රම්ප් ඇමරිකානු පුරවැසිකමත් ඩොලර් මිලියන පහකට විකුණන්න හදයි
ඇමරිකා එක්සත් ජනපද සංක්‍රමණ ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කරමින් නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනට පවතින EB-5 සංක්‍රමණික ආයෝජන වැඩසටහන අවලංගු කොට, ඇමරිකානු පුරවැසිභාවයට ඍජු මාවතක් විවර කරමින් ඩොලර් මිලියන 5ක් (රුපියල් බිලියන 1ක් ද ඉක්මවා යන…