සිරගත කර සිටින ඉම්රාන් ඛාන්ට සලකන ආකාරය ගැන ක්‍රිකට් දැවැන්තයෝ කණස්සල්ල පළ කරති
කලෙකට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතා ප්‍රසිද්ධ චරිතයක් වූ ඉම්රාන් ඛාන් මේ වනවිට සිටින්නේ හිර ගෙදරක ය. කලක් පාකිස්තානයේ අගමැති ධුරය ද දැරූ ඔහුට විවිධ චෝදනා මත සිර දඬුවම් නියම වූයේ 2023 වසරේ අගෝස්තු මාසයේ…









