මැදපෙරදිග ගිනිදැල්: ඉරාන ප්‍රහාරයේ බිහිසුණු බව සහ දේශපාලනික අර්බුදය – ෆාතිමා හලල්දීන් විසිනි
වර්තමාන ලෝක දේශපාලනය තුළ, විශේෂයෙන්ම මැදපෙරදිග කලාපය තුළ දැකගත හැක්කේ උත්තරීතර මනුෂ්‍යත්වයේ අග්‍රඵලයන්ට සම්පූර්ණයෙන්ම පටහැනි බිහිසුණු යුදමය වාතාවරණයකි. ලොව ප්‍රධානතම ආගමික ඉගැන්වීම් දෙස බැලීමේදී, අල් කුරානයේ 41 වන පරිච්ඡේදය වන ‘ෆුස්සිලත්’ (41:34) හි සඳහන් වන්නේ…









