දහනක බණ්ඩාර දෙවියන් මෙන් ගල්ගමු අලි ඇතුනට ඇල්ම බැල්ම පාන අපූරු මිනිසා”අලි බණ්ඩාර”
කහල්ල පල්ලෙකැලේ කියන්නේ මේ වෙන කොට රටම දන්න වන රක්ෂිතයක්.ඒත් අතීතයේ කහල්ල කියන්නේ මිනිස් වාසයක් බවට පත් වෙලා තිබුණු ගම් වරයක් බවට ජන ප්‍රවාද තිබෙනවා.ඒ ගම්වරයේ හිටපු දහනක මුදියන්සේ කියන ප්‍රභූ වරයාගේ හිතුවක්කාර පුතෙක් නරක…