කොරියානු කලාපයේ යුද්ධයක් ඇති වෙයි ද?
මෙය ලෝකයේ කලාප කිහිපයක්ම යුද උණුසුමෙන් ඇලලී ඇති කාලයකි. යුක්රේන යුද්ධය නිසා යුරෝපය තුළ ද, ඊශ්රායල-හමාස්- හිස්බුල්ලා ගැටුම් නිසා මැද පෙරදිග ද විශාල අස්ථාවරත්වයක් ගොඩ නැගී තිබේ. ඉදිරියේ දී ආසියානු කලාපයේත් මෙවැනි ගැටුම්කාරී තත්වයක් ඇති…