ජාත්‍යන්තරයට ගිය අපේ කොත්තු රොටියේ මුල් හිමිකම කාත්තන්කුඩි මුස්ලිමුන්ට දෙමු ද?
ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතියේ ජනප්‍රියතම නවාංගයක් වන නාගරික ආහාර අතරේ වීදි ආහාර (Street Foods) වලට මුල් තැනක් හිමි වන බව රහසක් නොවේ. අද වන විට එහි අංක එකේ සන්නාමය වනුයේ විවෘත ආර්ථිකයත් සමඟ අප ජන…









