වන අලි දුම්රියේ ගැටීම වලක්වන ඉන්දීය ක්‍රමවලට හැරෙමුද?
මීනගයා දුම්රියේ ගැටීමෙන් ගල්ඔය ප්‍රදේශයේ දී වන අලි සය දෙනෙකු මිය යාමේ ඛේදවාචකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමක දී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ඒ සඳහා විසඳුමක් ලෙස නව තාක්ෂණික ක්‍රමවේදයන් නොව මහජනතාව ඔස්සේ වන අලි ගැවසෙන…









