USAID අහිමි වුණොත් අපට මොනවා වෙයි ද?
ශ්‍රී ලංකාවේ USAID අරමුදල් සම්බන්ධව ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ ජාතික ලේකම් කාර්යාලයෙන් වාර්තාවක් ඉල්ලා සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසා තිබේ. එමෙන්ම USAID අරමුදල් මගින් ශ්‍රී ලංකාව තුළ LGBTQ (කාන්තා සහ පුරුෂ සමලිංගිකත්වය, ද්වි…









