බෞ.කො ජනරාල් තුමාට “දෙයියන්නේ හාල්”කැවිල ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
සබරගමු මහ සමන් දේවාලයේ නිල මඩුල්ල දේවාල ඉතිහාසයේ ප්‍රථම වතාවට විරෝධතාවක් සිදු කළ බව දැන ගන්නට ඇත.දේවාලයේ නිල මඩුල්ල ඇතුලු කට්ටලේ හා පිට කට්ටලේ ලෙස කොටස් දෙකකි. කපු ,බත් වඩන ,පැන් වඩන,පලිහන,කුඩ, චාමර, උඩුවියන්,ලන්ස ලෙස…









