පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් හිරෙන් නිදහස් වෙයි ද?
ඉම්රාන් ඛාන් මුලින්ම ලෝක ප‍්‍රසිද්ධියට පත් වූයේ අති දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ය. එයින් පසු ඔහු දේශපාලනඥයකු ලෙස ද විශාල අවධානයක් දිනා ගත් අතර පසුව පකිස්තානයේ අගමැති පදවියට ද පත් වූයේය. මේ ආකාරයෙන් ක්‍ෂේත‍්‍ර කිහිපයක…









