මහ ඡන්දය කල් යන ළකුණු – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
2024 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමේදී නීතිමය වශයෙන් බලවත් නොසැලකිල්ලක් සිදුව ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කිරීමට කිසියම් පුරවැසි සංවිධානයක් ක්‍රියා කර තිබේ.ඊට පෙර ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද මැතිවරණ දිනය පිළිබඳව යම් විරෝධයක්…









