ඉන්දියාව අභ්‍යවකාශ ගවේෂණයේ තවත් යෝධ පියවරකට සූදානම් වෙයි
එතෙර - මෙතෙර

ඉන්දියාව අභ්‍යවකාශ ගවේෂණයේ තවත් යෝධ පියවරකට සූදානම් වෙයි

අප අසල්වැසි ඉන්දියාව තවත් බොහෝ ක්‍ෂේත්‍රවල මෙන්ම අභ්‍යවකාශ ගවේෂණ ක්‍ෂේත්‍රයේ ද වේගවත් ඉදිරි ගමනක නිරතව සිටිනු දැකිය හැකි වේ. මෙයට මාස කිහිපයකට පෙර සඳෙහි දක්‍ෂිණ ධ්‍රැව කලාපය මත යානයක් ගොඩ බැස්සවීමට ද ඉන්දියානු අභ්‍යවකාශ විද්‍යාඥයන්…

එදා පිරිත් නූල අද පිරිත් කඹයක් වුණේ කොහොමද?
එතෙර - මෙතෙර

එදා පිරිත් නූල අද පිරිත් කඹයක් වුණේ කොහොමද?

පසුගිය දිනයෙක අප රටේ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයකුගේ කතාවක් රූපවාහිනියෙන් විකාශනය වනු දුටු මගේ මිතුරෙක් අපූරු කතාවක් කීය. එනම් ඔහුගේ දකුණ`ත දකින විට සිරි පා ගමන් මඟේ ගෙත්තම් පාන තම සිහියට නැංවෙන බවකි. ගෙත්තම් පාන හෙවත්…

සැප වාහන වලින් පැමිණ මිනිසුන් මරා ගවයන් පැහැර ගන්නා නවීන හරක් හොරු
එතෙර - මෙතෙර

සැප වාහන වලින් පැමිණ මිනිසුන් මරා ගවයන් පැහැර ගන්නා නවීන හරක් හොරු

මේ වන විට රු.50,000 ක් වන කිරි ගව සොරකම් සඳහා වන දඩය රු.මිලියනය දක්වාත්, අවම වශයෙන් වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවම් පැනවීම සඳහාත් වගන්ති ඇතුළත් කරමින් සත්ව සුබසාධන පනත සංශෝධනය කිරීමට තීරණය වී තිබේ.කිරි…

විදුලි බිල වෙනුවෙන් හඬ නඟන ජනතාවට දේශපාලන එඬේරුන් අවශ්‍ය නැත
එතෙර - මෙතෙර

විදුලි බිල වෙනුවෙන් හඬ නඟන ජනතාවට දේශපාලන එඬේරුන් අවශ්‍ය නැත

කාටත් වැටහෙන ලෙසින්ම කිවහොත් රටේ බහුතරයකට “එලොව පොල් පෙන්වමින්” නැවතත් විදුලි බිල වැඩි වී තිබේ. ඒ 18% කිනි. මෙවර වැඩි මිල වැඩිකිරීම මුළුමනින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඕනෑකම මත සිදුවූවක් බව රටම දනී. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර…

ඊශ්‍රායල-හමාස් යුද්ධයට ඇමරිකාවත් පැටලෙයි ද?
එතෙර - මෙතෙර

ඊශ්‍රායල-හමාස් යුද්ධයට ඇමරිකාවත් පැටලෙයි ද?

මේ වනවිට මුළු ලෝකයම මහත් කම්පනයකට පත් කර ඇති ඊශ්‍රායල-හමාස් යුද ගැටුම ගැන මෙම සටහන ලියන 24 වැනි දින වනවිට පළ වී තිබූ වාර්තාවලට අනුව ඒ වෙද්දී ගාසා තීරයේ මියගොස් සිටි සංඛ්‍යාව 5,100 ක් පමණ…

චෙරියපානිත් ඩයනා ගමගේ ගේ ගමන් මඟටම වැටෙයිද?
එතෙර - මෙතෙර

චෙරියපානිත් ඩයනා ගමගේ ගේ ගමන් මඟටම වැටෙයිද?

චෙරියපානි යන නම තාමත් අප සමාජයේ බොහෝ දෙනකුට එතරම් හුරු පුරුදු නැත.එනමින් හැඳින්වෙනුයේ ඉන්දු ලංකා සුඛෝපභෝගී මගී ප්‍රවහන යාත්‍රාව ය. ඊසාන දිග මෝසම් කාළගුණික තත්වය ආරම්භ වීම හේතුවෙන් මුහුදු රළ ප්‍රචණ්ඩ වීම මත චෙරියපානි යාත්‍රාවේ…

ගම්පහ නගර සභාව වගේ විදුලි බිල බින්දුවටම බස්සවා ගන්න අපිටත් බැරිද ?
එතෙර - මෙතෙර

ගම්පහ නගර සභාව වගේ විදුලි බිල බින්දුවටම බස්සවා ගන්න අපිටත් බැරිද ?

දිනෙන් දින ඉහළ යන විදුලි බිිල පිළිබඳ බහුතර ජනතාවක් විස්සෝප වෙද්දී පසුගිය දිනෙක ගම්පහ නගර සභාවෙන් අසන්නට ලැබුණේ එහි විදුලි බිල බිංදුවට බස්සවන්නට හැකි වූ පුවතකි. එහි නාගරික කොමසාරිස් ලෝචනා බාලසූරිය මේ බව ප්‍රකාශ කොට…

අපේ රටටත් STEAM අධ්‍යාපනය එන තුරු ඇඟිලි ගනිමු
එතෙර - මෙතෙර

අපේ රටටත් STEAM අධ්‍යාපනය එන තුරු ඇඟිලි ගනිමු

STEAM අධ්‍යාපන ක්‍රමය අපේ රටට හඳුන්වා දීම පිළිබඳ නැවත මතුව තිබේ. මෙය මීට පෙර හඳුන්වා දුන්න ද තවමත් ක්‍රියාත්මක වීමක් දක්නට නොලැබුණු බැවින් අධ්‍යාපන අමාත්‍යවරයා ඒ පිළිබඳ නැවතත් උනන්දුවක් දක්වමින් සිටී. පැරණි, යල්පැන ගිය ලක්ෂණයක්…

තුන් කුළුඳුල් දේහයක මිනී අළු රුපියල් කෝටි විස්සක් වටිනවාලු
එතෙර - මෙතෙර

තුන් කුළුඳුල් දේහයක මිනී අළු රුපියල් කෝටි විස්සක් වටිනවාලු

වත්මන් පරිභෝජනවාදී සමාජයේ අනේක විධ මිනිස් අවශ්‍යතා සපුරාලන භාණ්ඩ හා සේවා සඳහා විවිධ මිල ගණන් නියම වනු දක්නා ලැබේ. ඒ ඇතැම් මිල ගණන් පොදු සමාජය හමුවේ ප්‍රසිද්ධියට පත් කෙරෙන අතරේ ඉතා අප්‍රකට ලෙස මිල ගණන්…

ඊශ්‍රායල-හමාස් ගැටුමට තවත් පාර්ශ්ව පැටලෙයි ද?
එතෙර - මෙතෙර

ඊශ්‍රායල-හමාස් ගැටුමට තවත් පාර්ශ්ව පැටලෙයි ද?

මේ දිනවල මුළු ලෝකයම කම්පනයට සහ තිගැස්මට පත් කර ඇති සිද්ධිය නම් ඊශ්‍රායලය සහ පලස්තීනයේ හමාස් සංවිධානය අතර ඇතිව තිබෙන යුද ගැටුම යි. දිනෙන් දින විශාල වශයෙන් අහිංසක සිවිල් වැසියන් ද ඝාතනයට ලක් වෙමින් ඇති…

error: Content is protected !!