මීළඟ ජනපති දැන ගත හැකි ක්‍රමයක් නැද්ද?
ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ ලේකම් තාරක වරාපිටිය විසින් අපූරු ආකාරයේ අභියෝගයක් එල්ල කොට ඇති බව දක්නට හැකි විය. ඒ මෙවර ජනාධිපතිවණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් හතර දෙනෙකු ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව සහ ඔවුන්ගෙන් ජයග්‍රහණය කරන්නේ…









