ඡන්දයක් කිට්ටු වෙන කොට ජනතාව වැඩිපුර ලෙඩ වෙන කතාව ඔබත් දන්නවාද?
යටපත්ව පැවති මැතිවරණ උණුසුම අප රට තුළ නැවත දැනෙන්නට පටන් ගෙන තිබේ. පසුගිය වතාවේ පවත්වන්නට ඔන්න මෙන්න තිබිය දී පළාත් පාලන මැතිවරණය කල් දමනු ලැබූ අතර මේ වන විට ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් හෝ තව…









