නව හැවිරිදි දැරියන් විවාහ කරවීමෙන් ඉරාකය සැරසෙන්නේ ළමා අපචාර නීතිගත කිරීමට ද?
ඉරාක කාන්තාවන්ගේ විවාහ වන වයස් සීමාව අවුරුදු නවය දක්වා අඩු කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉරාක පාර්ලිමේන්තුව සැරසෙයි. මෙය කෙටුම් පතක් ලෙස පමණක් දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති අතර එයට එරෙහිව කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් රට…









