රනිල්ට “මාෂල්” පට්ටමක් – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
බොහෝ දේශපාලන පණ්ඩිතයන්ගේ බොරු බේගල්, නොමඟ යැවීම් සැකයන් හා අවිශ්වාසයන් නිම කරමින් අවසානයේ දී ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ නිල ගැසට් නිවේදනය නිකුත් වී ඇත.ජූලි 17සිට ගැසට් නිවේදනය නිකුත් කළ ජූලි 26 දිනය අතර කාලය…









