ජෝ බයිඩ්න් ඇමරිකාවේ ජනාධිපති තරගයෙන් ඉවත් වීමෙන් පසු;
ලබන නොවැම්බරයේ පැවැත්වීමට නියමිතව ඇති ඇමරිකානු ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට බොහෝ නාටකීය සිදුවීම් සිදු වෙමින් තිබේ. එයට අදාළව වාර්තා වූ අලුත්ම ප්‍රවෘත්තියකින් පැවසුණේ එම ජනාධිපතිවරණට ඉදිරිපත් වීමට සිටි වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් හදිසියේම එම තරගයෙන්…









