වසර 2047 වනවිට ඉන්දියාව පූර්ණ සංවර්ධිත රටක් වනු ඇති – නිදහස් දින කතාවේ දී අගමැති මෝදි කියයි
වසර 2047 වනවිට ඉන්දියාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත්වනු ඇති බව එරට අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි. ඔහු මේ බව සඳහන් කළේ පසුගිය 15 වැනි දින එරට 77 වැනි නිදහස් දිනය සැමරීම සඳහා පැවැති උත්සවයේදී යි.…