කපුවන් ගේ අවැඩ නිසා දෙවියන්ටත් යන එන මං නැති වේද? – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
කතරගම රුහුණු මහා දේවාලයේ ඇසළ මංගල්‍යය ආරම්භ වීමත් සමග පූජා වට්ටිවලින් ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් සහ රන් ආභරණ වෙනුවෙන් රුහුණු කතරගම මහා දේවාලයේ කපු පවුල් පරම්පරා දෙකක් අතර ගැටුමකින් එක් පාර්ශවයක කපු රාල කෙනකු…









