දිඹුලාගල සෙල් ලිපියෙන් සුදොවුන් රජු සෙවීමේ ඛේදවාචකය
මා ද්වීතීයික අධ්‍යාපනය ලත් පාසල අද්දර නිවෙසකට පිට පළාතකින් පවුලක් පදිංචියට ආහ. එහෙත් ,ඔවුන් තුළ පැවැති එක් අසාමාන්‍යතාවක් කෙරෙහි ද අපට එවක දැන ගන්නට ලැබිණ. එනම් එම පවුලේ ගෘහ මූලිකයා ඇතුළු සෙසු සාමාජිකයන් කවුරුන් හෝ…









