ඉම්රාන් ඛාන්ට වසර තුනක සිර දඬුවමක්; වසර 5කට දේශපාලනයත් තහනම්
ක්රිකට් ක්රීඩකයකු ලෙසත්, දේශපාලන නායකයකු ලෙසත් සුවිසල් ජනප්රියත්වයක් හිමි කරගෙන සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ඊයේ (05) වසර තුනක සිර දඬුවමක් නියම කෙරිණි. ඒ දූෂණ චෝදනාවක් යටතේ යි. ඔහු අගමැති ධුරයේ සිටිය දී විදේශීය…