ඇඟවල් වල ලේ රත් කර ගෙන ඡන්ද පොලට යාමෙන් රටට යහපතක් උදා කළ හැකිද? මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මේ වසර තුළ අප රටේ ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වීම ස්ථිරවම සිදුවන බවට සමාජ සම්මතයක් හට ගෙන තිබේ. එනිසාම මේ වන විට අප ජන සමාජය තුළ ඉතා පැහැදිලි දේශපාලනමය නැඹුරුවක් දක්නට පුළුවන. සාමාන්‍යයෙන් සමාජයක් යනු…









