පාර්ලිමේන්තුව උගතුන්ගෙන් පිරවීමේ යෝජනාවම මෝඩ එකකි
රට තුළ පවත්නා අනේක විධ අර්බුද සමනය කිරීම පිණිස වර්තමාන පාර්ලිමේන්තුවේ හිඳින නූගතුන් ඉවත් කොට එහි ඇති සියළු මන්ත්රී පුරප්පාඩු උගත්,බුද්ධිමත්,වියත්, නැණවත් පුද්ගලයන්ගෙන් සපිරිය යුතු බවට පසුගිය කාලයේ ප්රසිද්ධ ජන මතයක් ඇති වී තිබිණ.තත්වය එසේ…