ක්‍රිකට් ලෝක කුසලාන තරග ඉතිහාසයේ වාර්තා පිහිටු වූ ක්‍රීඩකයෝ
මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය නිසා ලොව පුරා ක්‍රිකට් ලෝලීන් පසුවන්නේ මහත් උද්දාමයකින්. පසුගිය 5 වැනි දින ආරම්භ වූ මෙම තරගාවලියේ අවසන් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 19 වැනි දින යි. කෙසේ වෙතත්…









