යාපා පටුනේ අපේ පුංචි කෝකිලාවිය කිල්මිශා ජනපති රනිල් සමඟ සෙල්ෆි සේයාරුවකට පෙනී සිටියි
දකුණු ඉන්දියාවේ ‘සී ටැමිල්’ රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන ‘සරිගමපා ලිට්ල් චෑම්ප්ස්’ රිියැලිටි තරගයෙන් ප්‍රථම වරට ජයග්‍රහණය කළ ශ්‍රී ලාංකික දැරියක වූ කිල්මිසා යාසිසායි උදයසීලන් සහ ජනපති රනිල් වික්‍රමසිංහ අතර යාපනයේ පෞද්ගලික හෝටලයක පැවති උත්සවයක…









