කටුනායක සන්නාලි ලියන්ගේ ලොවට නෑසෙන කඳුළු කතාවෙන් බිඳක්
” මගෙ ගම අනුරාධපුර පැත්තෙ. මම සාමාන්‍ය පෙළ හොඳටම පාස්. මගෙ තාත්තා කළේ කුළී වැඩ. මට යි නංගිලා දෙන්නටයි මල්ලිටයි වේලක් ඇර වේලක්වත් කන්න දෙන්න බැරුව අපේ තාත්තා හෙම්බත් වෙලා හිටියෙ. අන්තිමට මම කලාපෙ රස්සාවකට…









