ඔබ තුළ ඉන්නේ දුප්පතෙක් ද? පොහොසතෙක් ද?
අපි සාමාන්‍යයෙන් කෙනෙක් දුප්පත්ද පොහොසත්ද කියලා තක්සේරු කරන්නේ එයාට සල්ලි තියෙනවද නැද්ද කියන මිනුම් දණ්ඩෙන්. එහෙම නේද? ඔව්. ඒක තමා අද සමාජයේ සිද්ධ වෙන්නේ. දුප්පත් කියන වචනය ඇහුනු ගමන් අපේ හිතට එන්නේ අතමිට හිඟ, මුදල්…









