සිංහල දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකීය අලුත් අවුරුද්ද ලෙස නම් ඉතා සුදුසුයි – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ
කණාමුට්ට්ය බිඳීම සහ අන්ධයාට කිරි කැවීම යන ජන ක්‍රීඩා වල නම් වෙනස් කරමින් වාසනා මුට්ටිය බිඳීම සහ සගයාට කිරිකැවීම ලෙස යළි හැඳින්වීමට මේ වසරේ සිට සංස්කෘතික අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇති බව ප්‍රකාශ වුණා. ආබාධිත…









