ශ්‍රී ලංකාවේ ජනතාව මෙම ඉරණමට ලක් වුණේ පාලකයන් ගේ ආර්ථික අපරාධ නිසයි
ලෝකයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික අපරාධ චෝදනා එල්ල වී තිබෙන බව අනාවරණය වී තිබේ.මෙය අතිශය බරපතල කරුණකි.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46/1 යෝජනාවට පදනම්ව නියෝජ්‍ය මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව…