දෙවන එලිසබෙත් රැජින අවසන් නිදි සුවයට
බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජින ස්කොට්ලන්තයේ පිහිටි බැල්මෝරාල් මාලිගයේදී අභාවප්‍රාප්ත වූ බව බව බකිංහැම් මාලිගාව නිවේදනය කොට ඇත.96 හැවිරිදි වියේ පසුවූ දෙවන එලිසබෙත් රැජින ගේ පුත් බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ ඔහුගේ ආර්යාව වන කැමිලා…