ඉදිරි දේශපාලන සමාජ සාගතයට නාමල් ගෙන් කෝම්පිට්ටු
ඉදිරියේ දී පිහිටුවීමට නියමිත බව කියන සර්ව පාක්ෂික ආණ්ඩුවක අමාත්‍ය ධුරයක් නාමල් රාජපක්ෂ මහතාට ලබා දීම සම්බන්ධයෙන් ගාළු මුවදොර අරගලයේ ඉදිරි පෙලේ කටයුතු කළ Black Cap Movement සංවිධානය සිය විරෝධය පළ කරයි.එම සංවිධානය විසින් නිකුත්…