ඔබේ වීදුරු ජනේලෙන් බලලා අනුන්ගේ රෙදි ගැන කතා කරද්දි බලාගෙන! – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු
මිනිස්සු මේ ලෝකයට ඉපදෙන්නෙ හොඳ මිනිස්සු විදිහටද නැත්තං නරක මිනිස්සු විදිහටද? මොකක්ද ඔබේ අදහස? ඈත අතීතයේ ඉඳලම දාර්ශනිකයෝ ,විද්‍යාඥයෝ, මනෝ විද්‍යාඥයෝ, ආගමික නායකයෝ වැනි බොහෝ වියතුන් ඔය ප්‍රශ්නය ගැන හිතලා තියනවා, කතා කරලා තියනවා, වාද…









