රටේ හෙට දවස ගැන ජ්‍යොතිර්වේදයෙන් අදම දැන ගන්න බැරිද?
මේ වන විට දිනෙන් දින ඉහළ නැංවෙන ජීවන වියදම හමුවේ ජන ජීවිතය බරපතල ලෙස අස්ථාවර වෙමින් තිබේ.මෙවන් පසුබිමක් යටතේ රට තුළ යම් දේශපාලනමය අස්ථාවර බවක් ද හට ගෙන තිබේ.ඒ අතර ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයක් හා…









