අසරණ ගවයන් නොමරා මරන ජල්ලි කට්ටු අපට මොකටද?
2024 තෛපොන්ගල් සැමරුමට සමගාමීව ශ්‍රී ලාංකේය දමිළ හින්දු සමාජයේ බහුතරය නොදැනුවත්වම ඊට එක් වූ නවාංගයක් පිළිබඳව අපට අසන්නට ලැබිණ. ඒ තෛපොන්ගල් සැමරුමට සමගාමීව සිදු කෙරෙන ‘ජල්ලි කට්ටු’ නම් දමිළ ජන ක්‍රීඩාව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් ශ්‍රී…









