මුව ආවරණ නිසා සෙම් රෝගවලට වැට බැඳෙයි
විනිවිද සායනය

මුව ආවරණ නිසා සෙම් රෝගවලට වැට බැඳෙයි

අප උපන් මොහොතේ සිට අවසන් හුස්ම හෙළන මොහොත දක්වා නොදැනුවත්වම කරනු ලබන ක්‍රියාවක් වන්නේ හුස්ම ගැනීම යි. අප අවට ඇති වාතයෙන් කොටසක් පපුවට ඇද ගැනීමත්, එවැනි ම කොටසක් ශරීරයෙන් පිටකිරීමත් මෙලෙස නිරන්තරයෙන් සිදු කරමින් සිටිමු.…

මිග්‍රේන් සුව කරන්නට බැරි රෝගයක් නොවේ
විනිවිද සායනය

මිග්‍රේන් සුව කරන්නට බැරි රෝගයක් නොවේ

හිසරදය නොවැළඳුණු කෙනෙක්  මේ ලෝකයේ කොහේවත් ඇතැයි සිතිය  නොහැකිය. සාමාන්‍ය හිසරදයට නම් අප බියක්  දක්වන්නේ නැත. නමුත් ජීවිතයේ එක් දිනක් හෝ මිග්‍රේන් හෙවත් සැමට පුරුදු අයුරින් පැවසුවහොත් ඉරුවාරදය වැළඳුණු කෙනෙක් ඇත්නම් එය මතක් වන විටත්…

“මෙඩිකල් චෙකප්” අපට වැදගත් ඇයි ?
විනිවිද සායනය

“මෙඩිකල් චෙකප්” අපට වැදගත් ඇයි ?

අප සෑම දෙනෙකුගේම පරම අපේක්ෂාව වන්නේ  එක විනාඩියක් හෝ වැඩිපුර ජීවත් වීමය .මෙය  තිරිසන් සතුන්ට පවා පොදු ධර්මතාවකි. අප ඉපදුණේ  අපේ වුවමනාවකට නොවේ. නමුත් අප මෙලොවට බිහිවී මනුෂ්‍යයන් ⁣ලෙස ගත කරන ජීවිතයේදී  විවිධ දේවල් පිළිබඳ …

කාන්තාවන් ට වැළඳෙන හර්නියා
විනිවිද සායනය

කාන්තාවන් ට වැළඳෙන හර්නියා

හර්නියා අපට ඉතා හුරු පුරුදු රෝගයකි.  සිරුරේ  ඕනෑම ස්ථානයක හර්නියා හටගත හැකි මුත්,  ජනවහරට අනුව වැඩිපුරම හර්නියා ලෙස හඳුන්වන්නේ  උදරයේ හැදෙන හර්නියා වර්ගයන්ය. එනිසා අප මේ කතා කරන්නේ එම හර්නියා වර්ගයන් පිළිබඳවයි. උදර බිත්තියේ තිබෙන…

“ඇඟේ ලේ අඩුයි”එහෙම වෙන්නේ කොහොමද?
විනිවිද සායනය

“ඇඟේ ලේ අඩුයි”එහෙම වෙන්නේ කොහොමද?

සමහර අවස්ථාවලදී ඔබ කිනම් හෝ රෝගයක් සඳහා ප්‍රතිකාර ගැනීමට ගිය විට වෛද්‍යවරයා ඔබේ ඇස්වල යටි පිල්ලම පහත හෙළා පරීක්ෂා කළ අයුරු ඔබට මතකද ? වෛද්‍යවරයා එසේ කළේ ඔබේ ශරීරයේ ලේ අඩු ද යන්න දැන ගැනීමට…

ඔබේ රුධිරයේත් “සීනි ප්‍රශ්නයක්” තිබේ ද?
විනිවිද සායනය

ඔබේ රුධිරයේත් “සීනි ප්‍රශ්නයක්” තිබේ ද?

“සීනි ප්‍රශ්නය යන්නට ව්‍යවහාරික තේරුම් දෙකක් තිබේ.ඉන් එකක් වෙළඳ පළේ සීනි හිඟකම හෝ මිල වැඩි කමය.අනෙක් සීනි ප්‍රශ්නය වනුයේ අපගේ රුධිරයේ සීනි සංයුතිය ඉහළ යාමය.කටට පැණි රස දෙයක් ගැනීමට අකමැති කෙනෙක් නැති තරම් ය. නමුත්…

පීනස දිවි ඇති තුරා විඳවන රෝගයක් කර ගන්න එපා!
විනිවිද සායනය

පීනස දිවි ඇති තුරා විඳවන රෝගයක් කර ගන්න එපා!

අපේ නාසයෙන් වතුර ගැලීම, නිතර කිවිසුම් යාම විශේෂයෙන් උදේ අවදි වූ විට එක දිගට කිවිසුම් යාම වැනි කරදරවලින් පීඩා විඳින අය අපේ සමාජයේ බහුල ය. මේ පීඩාකාරී තත්ත්වය අප හඳුන්වන්නේ පීනස් රෝගය ලෙසිනි. ජීවත් වන…

රෝගයක් නොවන “රෝගය” ආතරයිටිස්
විනිවිද සායනය

රෝගයක් නොවන “රෝගය” ආතරයිටිස්

වියපත් වැඩිහිටියන් අතරේ ආතරයිටිස් ඉතා බහුලව තිබෙන රෝගයකි. මෙය රෝගයක් ලෙස හැඳින්වූවත් සැබෑවටම මෙය රෝගයක් නොව රෝගයක ලක්ෂණයකි.හරියටම කිවහොත් හිසරදය මෙනි. හිසරදයද රෝගයක ලක්ෂණයක් මිස රෝගයක් නොවේ. අපගේ ශරීරයේ ඕනෙම සන්ධියක ආතරයිටිස් හට ගැනීමට පුළුවන.…

දරු සම්පත් අහිමි කරවන පැලෝපීය නාල ගැටළු හඳුනා ගනිමු
විනිවිද සායනය

දරු සම්පත් අහිමි කරවන පැලෝපීය නාල ගැටළු හඳුනා ගනිමු

කාන්තාවගේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් නිකුත් වූ පසු ඒ ඩිම්බය රඳවා ගන්නේ  පැලෝපීය නාලය යි. පිරිමියකුගේ  ශුක්‍රාණුවක් සමග ඩිම්බය එක් වන්නේද පැලෝපීය නාලය තුළදී ය. එලෙස ශුක්‍රාණුව සමග සංසේචනය වීමෙන් පසු හැදෙන  යුක්තානුව පැලෝපීය නාලය තුළ …

රූපලාවන්‍ය සැත්කම් මඟින් සැබැවින්ම රූමත් විය හැකිද?
විනිවිද සායනය

රූපලාවන්‍ය සැත්කම් මඟින් සැබැවින්ම රූමත් විය හැකිද?

විවිධාකාර වූ සැත්කම් අතර තවත් එක් සැත්කමක් තමයි රූපලාවන්‍ය සැත්කම් කියන්නේ. මෙය අයත් වන්නේ ප්ලාස්ටික් සැත්කම් ගණයටයි. ප්ලාස්ටික් සැත්කම් කොටස් දෙකක් තිබෙනවා. එකක් ප්‍රතිසංස්කරණ සැත්කම්. අනෙක රූපලාවන්‍ය සැත්කම් Cosmetic and aesthetic surgery ලෙසින්ද හඳුන්වන රූපලාවන්‍ය…

error: Content is protected !!