ස්ත්‍රී පුරුෂ බව වෙනස් කළ හැකි සැත්කම් තිබෙනවාද?
ලිංග විපර්යාස සම්බන්ධයෙන් ඔබ බොහෝ තොරතුරු මාධ්‍ය මගින් දැක ඇතිවාට සැකයක් නෑ. ඒ වගේම බොහෝ රටවල්වල සමහර කාන්තාවන් පිරිමින්ට බවටත්, පිරිමින් කාන්තාවන් බවටත් සැත්කම් මගින් ලිංග විපර්යාසයන් සිදු කර ගන්නා බවට ද අපට අසන්නට ලැබී…









