රෑ ජාමේ පොල් හිටවන්න නැකත් හදා දෙන ජ්‍යොතීර්වේදීනුත් ඉන්නවා – හේම ශ්‍රී අමරසිංහ
විවිධ සුබ කටයුතු ආරම්භ කිරීම පිණිස නැකැත් සාදවා ගැනීම අප ජන සමාජයේ බොහෝ දෙනකු තුළ පවතින පුරුද්දකි.අතීතයේ නැකත් සාදා ගැනීම පිණිස පමණක් යොදා ගත් භාරතීය ජ්‍යොතිෂය අනාවැකි කීමේ ශාස්ත්‍රයක් බවට පත් වූයේ ක්‍රි.ව පස් වන…









